ප්‍රමුඛ පුවත 1

දයාසිරි ජයසේකර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙන් පිටව යයි.

(UTV| කොළඹ) – පසුගියදා කුලියාපිටිය ප්‍රදේශයේ සිදුවූ සිද්ධියකට අදාලව ප්‍රකාශයක් ලබාදීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙන් පිටව ගොස් තිබේ.

මන්ත්‍රීවරයා අද (18) පෙරවරුවේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණි අතර පැය තුන හමාරකට අධික කාලයක් ප්‍රකාශය ලබාදීමෙන් පසු ඔහු ඉන් පිටව ගියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දීය ධිවර යාත්‍රා කොන්දේසි සහිතව නිදහස් කිරිමේ තීරණයක්

Mohamed Dilsad

විග්නේශ්වරන් පක්‍ෂයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ නෙදර්ලන්තය සමඟ ගිවිසුමක්

Mohamed Dilsad

Leave a Comment