ප්‍රමුඛ පුවත 1

කඩාකප්පල්කාරී ක‍්‍රියා සිදුකරන්නන්ව අත්අඩංගුවට ගැනීමට හෙලිකොප්ටර් යානා.

(UTV| කොළඹ) – නොසන්සුන්තා ඇති වූ ප‍්‍රදේශවල ආරක්ෂාව තවදුරටත් තර කරමින් කඩාකප්පල්කාරී ක‍්‍රියා සිදු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා දිවා රාත‍්‍රී යෙදවීමට පියවර ගෙන තිබෙන බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගෲප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න මහතා පවසයි.

තවද කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයන්ගේ ඡායාරූප ගුවනින් ලබා ගෙන ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මෙහි අරමුණ රටේ ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත් කිරීම බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක, ගෲප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න ප‍්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංකා IOC ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල ඉහළට

Mohamed Dilsad

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

රාජිත සේනාරත්නලා දේශපාලන නිවටයන් – රෝහිත [VIDEO]

Mohamed Dilsad

Leave a Comment