ප්‍රමුඛ පුවත 1

ත්‍රස්ථවාදයට එරෙහිවන්න ජමෙයිතුල් උලමා සංවිධානය ඉල්ලයි.

(UTV| කොළඹ) – ත්‍රස්ථවාදයට , අන්තවාදයට සහ ජාතිවාදයට එරෙහිව එකමුතුවන ලෙස සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ මාධ්‍ය ලේකම් ෆාසිල් ෆාරුක් මහතා සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කර සිටියි.

ඔහු පැවසුවේ ජනවර්ගයකට අයත් පුද්ගලයකු අන්තවාදය හෝ ත්‍රස්ථවාදය ක්‍රියාත්මක කළද එය තම සංවිධානය තරයේ හෙලා දකින බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෝටි 03 ක් වටිනා වාලම්පුරියක් සමඟ අයෙක් අත්අඩංගුවේ

Mohamed Dilsad

ත්‍රී රෝද රථ රියදුරන්ට මේ වසරේ සිට නොමිලයේ වෘත්තීය පුහුණුව..

Mohamed Dilsad

චුන්නාකම් තාප විදුලි බලාගාරය නිසා අවතැන් වූ ප්‍රදේශවාසීන් 500කට වන්දි…

Mohamed Dilsad

Leave a Comment