ප්‍රමුඛ පුවත 1

මුස්ලිම් වෙළඳසල් වලට ,පල්ලි වලට පහර දීම දැඩි ලෙස හෙලා දකිනවා. – කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්

(UTV| කොළඹ) – ඊයේ සහ පෙරේදා දිනවල වයඹ පළාතේ සහ මිනුවන්ගොඩ ප්‍රදේශ වල මුස්ලිම් වෙළඳ සැල්වලට සහ පල්ලි වලට පහර දීම සම්පුර්නයෙන්ම  හෙලා දකින බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ පවසති.

අද කොළඹ පවතී මාධ්‍ය හමුවකට එක් වෙමින් කාදිනල්  මැල්කම් රංජිත් හිමිපාණන් මේ බව පැවසුවේය.

කිසියම් අන්තවාදී පිරිසක් විසින් මුස්ලිම් ව්‍යාපාරිකයින්ගේ කඩ සාප්පු ,දේවස්ථාන විනාශ කිරීම දේශපාලන කුමන්ත්‍රණයක් බව කාදිනල් හිමිපාණන් පෙන්වා දෙයි.

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වූ ඉත්තෑපානේ ධම්මාලංකාර හිමිපාණෝ පැවසුවේ, මෙවැනි ක්‍රියා සිදු කිරීමෙන් රට තුල සාමය සමගිය ස්ථාපිත කිරීමට බාධා ගෙනදෙන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වැසිකිලි වළකට වැටී දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

එජාප විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමක්

Mohamed Dilsad

මහා මැතිවරණයත් පොහොට්ටුවට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment