ප්‍රමුඛ පුවත 1

වැසිකිලි වළකට වැටී දෙදෙනෙකු මරුට

(UTV|මහනුවර) – වැසිකිළි වළකට වැටී පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

අරණායක – අරම ප්‍රදේශයෙන් අද (21) පෙරවරුවේ මෙම සිදුවීම වාර්තා විය.

පොල් ඇහිලීමට ගිය පුද්ගලයෙකු පළමුව වැසිකිලි වළට වැටී ඇති අතර, ඔහු බේරාගැනීම සඳහා ගිය පුද්ගලයාද පසුව එම වැසිකිළි වලටම වැටී ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අසල්වැසියන් වන 34 සහ 70 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

යළි වැසි තත්ත්වයේ වැඩි වීමක්

Mohamed Dilsad

මහනුවර පළමු රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කෙරේ

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment