ප්‍රමුඛ පුවත 1

නාමල් කුමාර සහ අමිත් වීරසිංහ අත්අඩංගුවට

(UTV| කොළඹ) – පසුගිය දිනවල ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් අමිත් වීරසිංහ සහ නාමල් කුමාර අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ තෙල්දෙණිය සහ වරකාපොල ප්‍රදේශ වලදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

පොලිස් මුලස්ථානය විසින් පත්කර  ඇති පොලිස් අධිකාරිවරයෙකුගේ අධීක්ෂණයෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම අත්‍යදන්ගුවට ගැනීම සිදු කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ධීවර යාත්‍රා දස දහසක් සඳහා GSP උපකරණ – ධීවරයන්ටත් හැඳුනුම්පතක්

Mohamed Dilsad

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රතිසංස්කරණය කළ රන්වියන විවෘත කිරීමට සුදානම්

Mohamed Dilsad

ඩුබායිහිදී අත්අඩංගුවටගත් මදුෂ්, අමල් පෙරේරා සහ නදීමාල් ඇතුළු පිරිස රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment