ප්‍රමුඛ පුවත 1

හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – බණ්ඩාරගම ජාතික පාසල ආසන්‍නයේ පොලීසියට ලද තොරතුරක් මත මාවතක සිදු කල වැටලීමකින් හෙරොයින් ග්‍රෑම් 501 යි මිලිග්‍රෑම් 60ක් සමඟ සැකකරුවෙක් ඊයේ(12) අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු අදාළ ‍හෙ‍රොයින් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22 ක් වු අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයකි.

සැකකරු අද(13) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බණ්ඩාරගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉදිරි මාස 03 සඳහා රජයේ වියදම් පියවා ගැනීමට භාණ්ඩාගාර ලේකම්ට බලය හිමිවේ

Mohamed Dilsad

පළාත් කිහිපයකට විටින්විට වැසි

Mohamed Dilsad

ජනපතිවරණයේ වියදම කෝටි පන්සියය ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment