ප්‍රමුඛ පුවත 1

පළාත් කිහිපයකට විටින්විට වැසි

(UTV| කොළඹ) – නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අනෙකුත් ප්‍රදේශවල තැනින්තැන සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

නැගෙනහිර පළාතේ සහ මුලතිවු දිස්ත්‍රික්කයේ සමහර ස්ථානවලට තරමක් තද වැසි (මි.මී. 75 ක පමණ) ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

Related posts

කුරුදුවත්ත පොලිස් වසමේ මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කෙරෙයි

Mohamed Dilsad

මධ්‍යම රාති‍්‍රයේ සිට ඉන්ධන මිල යළි සංශෝධනයට….

Mohamed Dilsad

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment