ප්‍රමුඛ පුවත 1

චීන රජයේ නියෝජිත ජනපති හමුවෙයි

(UTV| කොළඹ) – නිදහස් දින සැමරුම් උළෙලට සහභාගීවීමට දිවයිනට පැමිණි චීනයේ විශේෂ නියෝජිතවරයා ජනපති හමුවී තිබේ.

චීනයේ මහජන දේශපාලන උපදේශන සභාවේ උප සභාපති Wang Qinmin මහතා ජනාධිපති කාර්යාලයේදි ජනාධිපතිතුමා හමු වී සුහද කතා බහක නිරත ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බන්ධනාගාර බුද්ධි අංශ මෙහෙයුම් පුළුල් කෙරෙයි

Mohamed Dilsad

එජාපයේ නායකත්වය පිළිබඳ තීරණය ලබන බ්‍රහස්පතින්දා

Mohamed Dilsad

දිමුත් කරුණාරත්න ඇප මත නිදහස්

Mohamed Dilsad

Leave a Comment