ප්‍රමුඛ පුවත 1

ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක තොරතුරු හෙළි වෙයි

(UTV| කොළඹ) –  ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු කුරුණැගල කොට්ඨාශ අපරාධ අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කුරුණෑගල ප්‍රදේශයේ  පෞද්ගලික බැංකුවක් තුළදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම සැකකරු සතුව තිබී රුපියල් 1000 ව්‍යාජ නෝට්ටු 03ක් පොලීසිය බාරයට ගෙන ඇත.

සැකකරු වැල්ලව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්  වන අතර ඔහු අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාලි රාජ්‍යයේ මිය ගිය යුද හමුදා නිලධාරීන් දෙදෙනා වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 50,000ක්..

Mohamed Dilsad

කුවේටයේ හිරිහැරවලට ලක්වූ ගෘහ සේවිකාවන් 36 ක් දිවයිනට

Mohamed Dilsad

කම්කරු කොංග්‍රසය ආත්මාර්ථකාමි පිරිසක් – දිගම්බරන් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment