ප්‍රමුඛ පුවත 1

මාසිකව සිදුකෙරෙන ඉන්ධන මිල සමාලෝචනය අදයි.

(UTV| කොළඹ) – ඉන්ධන මිල සූත්‍රයට අනුව මාසිකව සිදුකෙරෙන ඉන්ධන මිල සමාලෝචනය සදහා මිල කමිටුව අද (10) මුදල් අමාත්‍යංශයේ පැවතීමට නියමිතයි.

එහිදී මැයි මාසය සඳහා ඉන්ධන මිල පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් තීරණය කරන අතර පසුගිය මාසයේදී ඉන්ධන මිල සංශෝධනයක් සිදු වුයේ නැත.

එහි අරමුණ සිංහල දෙමල අලුත් අවුරුදු සමය වෙනුවෙන් ජනතාවට සහන සැලසීම බවයි මුදල් අමාත්‍යංශය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

ඉන්ධන පිරවුම් හලක් කොල්ලකයි

Mohamed Dilsad

ගිනි අවියක කොටස් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ජනාධිපතිගේ අවසන් කැබිනට් මණ්ඩල රැස්වීම අද

Mohamed Dilsad

Leave a Comment