ප්‍රමුඛ පුවත 1

සිනමාහල් සංවර්ධනයට “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා” වෙතින් ණය පහසුකම්.

(UTV| කොළඹ) – නිවාස හා ,ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අනුව වැසී ගොස් තිබෙන සිනමා ශාලා නූතන සිනමා කර්මාන්තයට සරිලන ගුණාත්මක භාවයෙන් යුතුව යළි ස්ථාපිත කිරීමට හා නව සිනමාහල් ආරම්භ කිරීම සදහා “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ සහන ණය මුදල් ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවේ දක්වෙන්නේනේ දැනටමත් යම් පසුබෑමකට ලක්ව තිබෙන සිනමා කර්මාන්ත නැවත නගාසිටුවීම සදහා රජයේ මැදිහත් වීමක් අත්‍යාවශ්‍ය බව හදුනාගෙන තිබෙන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වන ලකුණු

Mohamed Dilsad

දැරිය, මව පැහැරගෙන යාමට උත්සහ කෙරු සැකකරුවන් අත්අඩංගුවට

Mohamed Dilsad

මේ ආණ්ඩුව දේශපාලන පළි ගැනීම් කරන ආණ්ඩුවක් නෙමෙයි – ඇමති තලතා

Mohamed Dilsad

Leave a Comment