ප්‍රමුඛ පුවත 1

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් තුවාල ලබාසිටි ඇමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක මිය යයි

(UTV| කොළඹ) – අප්‍රේල් 21 වනදා ෂැංග්‍රිලා හෝටලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා සිංගප්පූරු රෝහලකප්‍රතිකාර ලබමින් සිටි ඇමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

මෙම ප්‍රහාරයෙන් චෙල්සී ඩෙකමිනාඩා නමැති මෙම නිලධාරිනිය බරපතළ තුවාල ලබා ඇති අතර ඩියුක් සරසවියේ උපාධිධාරිණියක වන ඇය, මිය යන විට ඇමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර ව්‍යාපෘති විශේෂඥවරියක ලෙස සේවය කරමින් සිටියා ය.

එම ආයතනයේ රාජකාරි කටයුත්තක් සඳහා මෙරටට පැමිණ සිටියදී චෙල්සී ඩෙකමිනාඩා මෙම බෝම්බ ප්‍රහාරයට ලක්ව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අක්ෂි කාච මිල අඩු කිරීමේ ලාභය ජනතාවට නොලැබීම ගැන පරීක්ෂණයක්

Mohamed Dilsad

හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන්ව ඇප මත මුදාහරි.

Mohamed Dilsad

කැණීම් නීති කඩ කළොත් වැඩ වරදිනවා – පතල් කාර්යාංශයේ සභාපති කියයි

Mohamed Dilsad

Leave a Comment