ප්‍රමුඛ පුවත 1

මඩකලපුව සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට

(UTV| මඩකලපුව) – මඩකලපුව විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ නීති රීති යටතට පත්කරන බවට ජනාධිපතිවරයා සහතික වෙයි.

ලෝකයේ කිසිම තැනක ත්‍රස්තවාදය ජයග‍්‍රහණය කර නොමැති බවත් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට මෙම ත්‍රස්තවාදය පරාජය කල හැකි බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

පසුගිය අප්‍රේල් 26 වන දා ‍බෝම්බ පිපිරීම් සිදු වූ කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ නිරීක්ෂණය කළේය.

එහිදී නැගෙනහිර පළාතේ රාජ්‍ය නිලධාරීන් හමු වූ ජනාධිපතිතුමා කියා සිටියේ, ජනතාව අතර බිය සැක දුරුකොට විශ්වාසය සහ අවබෝධය ගොඩනැගීමට රාජ්‍ය නිලධාරීන් මැදිහත් විය යුතු බව යි.

සයින්දමර්දු ප්‍රදේශයට පැමිණීම වෙනුවෙන් මෙහිදී ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිරිනැමිණ.

ජනාධිපතිතුමා ප්‍රදේශවාසී තරුණ තරුණියන් සමග සුහද සාකච්ඡාවක ද නිරත විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනපති මුතුරාජවෙල අභය භූමියේ ඉදිකිරීම්,ගොඩකිරීම් ඇතුළු පරිසර විනාශයට හේතුවන සියලු කි‍්‍රයාකාරකම් තහනම් KARAYI

Mohamed Dilsad

නිල්වලා පහළ නිම්නයේ ගංවතුර තත්ත්වය වර්ධනය විය හැකි බවට අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment