ප්‍රමුඛ පුවත 1

මාතලේ සිද්ධියේදී ජාතික තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ 5ක් අත්අඩංගුවට

(UTV|මාතලේ) – මාතලේ, වරකාමුර ප‍්‍රදේශයේදී ජාතික තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (07) රාති‍්‍රයේ දෙපිරිසක් අතර ඇති වූ නොසන්සුන්තාවකින් පසු මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

කිසියම් ප‍්‍රචාරක පුවරුවක් සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් දුරදිග යාම ඊට හේතුවී තිබේ.

මේ වනවිට තත්ත්වය සමථයකට පත්කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විග්නේශ්වරන්ගේ තීරණයට අධිකරණය දුන් තීන්දුව

Mohamed Dilsad

පලස්තීනය සහ ශ්‍රී ලංකාව අතර ද්වී පාර්ශවික වෙළෙඳ සබඳතා වර්ධනයට පියවර

Mohamed Dilsad

රාජ්‍ය ආයතනවල මූල්‍ය හා කාර්ය සාධනය ඇගයීම සම්මාන උළෙල අදයි

Mohamed Dilsad

Leave a Comment