විදෙස්

තුර්කියේ පැවැත්වූ මැතිවරණයක් යළි පවත්වන ලෙස නියෝග.

(UTV| තුර්කිය) – පසුගිය මාසයේ තුර්කියේ ඉස්තාන්බූල් අගනුවර නගරාධිපති ධුරය සඳහා පැවැත්වූ මැතිවරණය යළි පවත්වන ලෙස එරට මැතිවරණ කොමිසම නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එය මිය පෙර යුරෝපා සංගමය අනුමත කර ඇති අතර යළි මැතිවරණයක් පැවැත්වීමට ගත් තීරණයට යුරෝපා සංගමයේ කමැත්ත පළ වී නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර  ඇත්තේ.

තුර්කි ජනාධිපති රෙසෙප් තායිප් අර්ඩවාන්ගේ බලපෑම මත මෙම මැතිවරණය යළි පැවැත්වීමට තීරණය කර  ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඔස්ට්‍රේලියානු අගමැතිට ජනතාවගේ දැඩි විරෝධය

Mohamed Dilsad

ගාසා තීරයට ඊශ්‍රායලයෙන් පැය 24ක කාලයක්

Mohamed Dilsad

ජපානයට ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු නිවේදන නිකුත් කරයි

Mohamed Dilsad

Leave a Comment