විදෙස්

ගාසා තීරයට ඊශ්‍රායලයෙන් පැය 24ක කාලයක්

ගාසා තීරයේ උතුරු කොටසේ සිටින සියලුදෙනා ඉදිරි පැය 24ක කාලය තුළ ගාසා තීරයේ දකුණු දෙසට යායුතු බව ඊශ්‍රායලය පවසා තිබේ.

 

ඊශ්‍රායලය විසින් ඒ බව නිවේදනය කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත.

 

එම කලාපයේ මිලියන 1.1ක පමණ ජනතාව ජීවත්වන අතර විචාරකයින් පවසන්නේ කෙටි කාලයක් තුළ එවැනි විශාල පිරිසකට ඉවත් වීම අපහසු බවය.

Related posts

පාප්තුමා තෝරාගන්නා නිලවරණය ගැන කෙටි පැහැදිලි කිරීමක්

Editor O

පාකිස්තාන ජනාධිපතිටත් කොරෝනා

Mohamed Dilsad

නරේන්ද්‍ර මෝදිගේ නිල ට්විටර් ගිණුමට සයිබර් ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment