ප්‍රමුඛ පුවත 1

පොට්ට නවුෆර් රෝහල් ගත කෙරේ

(උදයම්,කොළඹ)  – මොහොමඩ් නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.වකුගඩු ආසාධන තත්ත්වයක් හේතුවෙන් ඔහු අද පෙරවරුවේ රෝහල් ගත කර තිබේ.

මේ වනවිට පොට්ට නවුෆර් බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේමහනුවර මහ රෝහලේ වකුගඩු ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

විනිසුරු සරත් අඹේපිටිය ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොට්ට නවුෆර් බන්ධනාගාරගත කෙරුණි.

Related posts

කාගිල්ස් සමඟින් කොත්මලේ බටර් සහ චෙඩා චීස් දැන් වෙළඳපොලේ…

Mohamed Dilsad

සාපෙළ ප්‍රයෝගික පරීක්‍ෂණ විභාගයට පෙර

Mohamed Dilsad

යාපනයට භූ කම්පන තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment