ප්‍රමුඛ පුවත 1

පොට්ට නවුෆර් රෝහල් ගත කෙරේ

(උදයම්,කොළඹ)  – මොහොමඩ් නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.වකුගඩු ආසාධන තත්ත්වයක් හේතුවෙන් ඔහු අද පෙරවරුවේ රෝහල් ගත කර තිබේ.

මේ වනවිට පොට්ට නවුෆර් බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේමහනුවර මහ රෝහලේ වකුගඩු ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

විනිසුරු සරත් අඹේපිටිය ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොට්ට නවුෆර් බන්ධනාගාරගත කෙරුණි.

Related posts

ගුවන් යානයක් තුළදී කාන්තාවක් මිය යයි

Mohamed Dilsad

යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩප‍යේ ගින්නක්

Mohamed Dilsad

ගුරුවරු අද උද්ඝෝෂණයක

Mohamed Dilsad

Leave a Comment