විදෙස්

ප්‍රභල භූ කම්පනයකින් පැපුවානිව්ගිනියාවට බලපෑම්

(UTV|පැපුවානිව්ගිනියාව) – පැසිෆික් කලාපයේ පිහිටි පැපුවානිව්ගිනියා රාජ්‍යයට  අද ප්‍රබල භූ කම්පනයක් සිදු විය.

මෙම භූ කම්පනය සිදුව ඇත්තේ පැපුවානිව්ගිනියාවේ බුලෝලො නගරයට කිලෝමීටර් 30ක් නුදුරිනි.

එය රික්ටර් පරිමාණයේ 7.2ක භූ කම්පනයක් බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.

මේ නිසා බොහෝ ප්‍රදේශවලට විදුලිය ඇණහිට දේපළ හානි සිදුවු අතර ජීවිත වාර්තාවී නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

උතුරු කොරියානු නායකයා රුසියානු ප්‍රධානීන් හමුවීමට සුදානම්

Mohamed Dilsad

තුන්වන චාල්ස් රජු බකිංහැම් මාලිගය ඉදිරිපිට රැස්ව සිටි පිරිසට ආචාර කරයි

Mohamed Dilsad

සංක්‍රමණික බෝට්ටුවක් අනතුරට ලක්ව 80 කට වැඩි පිරිසක් මරුට

Mohamed Dilsad

Leave a Comment