විදෙස්

ඉන්දීය මහ මැතිවරණයකට අත් බෝම්බ ප්‍රහාරයක්

(UTV| ඉන්දියාව) – ඉන්දීයාවේ ජම්මු සහ කාශ්මීර් ප්‍රාන්තයේ පුල්වාමා දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථානයකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වූවද එම ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය ලෝක් සභාව සඳහා නියෝජිතයින් පත් කර ගැනීමේ පස්වන අදියරේ ඡන්ද විමසීම අද (06) සිදුවෙන අතර ඉන්දීය මහ මැතිවරණය තුළ එල්ල වු පළමු ප්‍රහාරය මෙය බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය
කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන්
කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ගාසා තීරයේ සන්නිවේදන සබඳතා යථාතත්ත්වයට

Mohamed Dilsad

යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කැමැත්ත

Mohamed Dilsad

දකුණු අප්‍රිකාවේ අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 60ක් මියයයි.

Mohamed Dilsad

Leave a Comment