විදෙස්

දකුණු අප්‍රිකාවේ අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 60ක් මියයයි.

(UTV| දකුණු අප්‍රිකාව) – දකුණු අප්‍රිකාවට අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ බලපා ඇති ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 60 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය දින කිහිපය තුළ දකුණු අප්‍රිකාවේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශවලට අධික වර්ෂාවක් පතිත වූ අතර පුද්ගලයින් 1000ක් පමණ මේ වන විට අවතැන්ව සිටින බව එරට මාධ්‍ය පවසයි.

වෙරළබඩ ප්‍රදේශවලට සුළඟින් දැඩි බලපෑම් එල්ල විය හැකි බව කාලගුණ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති අතර මෙහිදී වැඩි බලපෑම් එල්ල වී ඇත්තේ ඩර්බන් නගරයට බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඊජිප්තු හිටපු ජනපති අධිකරණයක් තුලදී ජීවිතක්ෂයට

Mohamed Dilsad

ලෝක බැංකු සභාපති ජිම් යොන් කිම් ඉල්ලා අස්වෙයි…

Mohamed Dilsad

එවරස්ට් මනින්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment