විදෙස්

ලෝක බැංකු සභාපති ජිම් යොන් කිම් ඉල්ලා අස්වෙයි…

(UTV| කොළඹ) – ලෝක බැංකු සභාපති ජිම් යොන් කිම් පෙබරවාරි 01 වනදා සිට සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

සභාපතිවරයාගේ නිළ කාලය අවසන්වීමට වසර 03 ක් තිබියදී මෙම තීරණය ගෙන තිබෙන අතර 2012 වසරේදී මුල් වරට ලෝක බැංකු සභාපති ධුරයට පත්වූ ඔහු 2017 වසරේ සිට නැවතත් එම තනතුරට නම් කිරීමට හිටපු ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා පියවර ගනු ලැබීය.

සාමාජික රටවල් 189 දෙනෙකුගෙන් සමන්විත ගෝලීය සංවර්ධන ණය ආයතනය වන ලෝක බැංකුවේ සභාපති ධුරය නම් කෙරෙන්නේ එහි විශාලතම පාර්ශවකරු විසින්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා අසාදනයවී ලිබියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු ජිවිතක්ෂයට

Mohamed Dilsad

මීයන් සහිත බර්ගර් ඇමෙරිකාවේ -(වීඩියෝ)

Mohamed Dilsad

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් පුත්‍රයාටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment