ප්‍රමුඛ පුවත 1

පියල් නිශාන්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.

(UTV| කොළඹ) – එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී පියල් නිශාන්ත මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමීණ ඇති බව ආරංචි මාර්ග පවසයි.

අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරිමක් සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ ලබා ගැනීමට කැඳවා ඇති බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය
කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන්
කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හමුදා නිලධාරීන් දෙදෙනෙකුට මරු කැඳවූ අනතුර

Mohamed Dilsad

තැපැල් දෙපාර්තමේන්තුව විසින් පොලීසියට ඉල්ලීමක්

Mohamed Dilsad

තද වැසි හා ප්‍රභල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment