ප්‍රමුඛ පුවත 1

අවහිර කර දැමූ සමාජ මාධ්‍ය යළි ක්‍රියාත්මකයි.

(UTV| කොළඹ) – ෆේස් බුක්,වට්ස් ඇප් ඇතුළු සමාජ මාධ්‍ය වෙත පිවිසීම ඊයේ (05) තාවකාලිකව අවහිර කර දැමූ එම සමාජ මාධ්‍යජාල යළි සුපුරුදු පරිදි ක්‍රියාත්මක වේ.

ඊයේ (05) මීගමුව ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් වෛරී ප්‍රකාශ ප්‍රචාරය වීම නැවැත්වීමටත් සමාජයේ සාමය ආරක්ෂා කරගැනීමටත් මෙම පියවර ගෙන තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය
කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන්
කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුපියල් 15,000ක අල්ලස් ගත් විදුහල්පති අත්අඩංගුවට

Mohamed Dilsad

මන්නාරම, මුසලි, මාවිල්ලු රක්ෂිතය සම්බන්දයෙන් විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

ත්‍රීරෝද රථ වල මීටරය අනිවාර්යයි

Mohamed Dilsad

Leave a Comment