ප්‍රමුඛ පුවත 1

මීගමුවට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ

(UTV| කොළඹ) – මීගමුව පොලිස් කොට්ඨාසයට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 7 ට  ඉවත් කල බව පොලිස්ය් පවසයි.

ඊයේ රාත්‍රී 8.15 සිට එම කොට්ඨාසයට වහා ම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය පැන විය.

ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන් තත්ත්වයක් හේතුවෙන් පොලීසිය ඇඳිරි නීතිය පැනවූ බව පොලිසිය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඇමති රිෂාඩ් මැදිහත්වී මුලතිව්ල කුලාමරිප්පු රක්ෂිතය හෙළි කිරීම නවතයි

Mohamed Dilsad

එස්.බී. ගේ රථ පෙළ අවහිර කළ පිරිසකට වෙඩි

Mohamed Dilsad

බස්රථ අනතුරකින් 28 දෙනෙකු රෝහලේ

Mohamed Dilsad

Leave a Comment