ප්‍රමුඛ පුවත 1

ගිනිඅවියක් සමග තරුණයෙක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – බලන්ගොඩ තංජන්තැන්න ප්‍රදේශයේ මෙරට නිෂ්පාදිත බෝ්ර් 12 වර්ගයේ  ගිනිඅවියක්  සමග  27 හැවිරිදි තරුණයෙක් ඊයේ රාත්‍රියේ (03)  අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

බලන්ගොඩ හා කල්තොට පොලිසියේ නිලධාරීන් විසින් මෙම සැකකරු ගිනිඅවියක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද (04) බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කතානායකට අල්ලස් පැමිණිල්ලක්

Mohamed Dilsad

අමල් කරුණාසේකරට ඇප

Mohamed Dilsad

ඩෙංගු ගැන යළිත් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment