ප්‍රමුඛ පුවත 1

රිවොල්වරයක් සමග සැකකරුවකු අල්ලයි.

(UTV| කොළඹ) – මෙරට නිෂ්පාදිත රිවොල්වරයක් සමග පුද්ගලයකු මිීගහතැන්න ගොරකදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙය මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි රිවොල්වරයක් වන බවත් සැකකරු සතුව තිබී මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ දෙකක්ද සොයාගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

සැකකරු 32 හැවිරිදි නියාගම දොඹගහවත්ත ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර ඔහුව අද (04) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000  [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද සිට පාසල් විවෘත කෙරේ

Mohamed Dilsad

ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ කිසිදු සංවිධානයකට සම්බන්ධ නෑ – ඝෝටාභය රාජපක්ෂ

Mohamed Dilsad

ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් වෛද්‍යවරු 1000 ක් ලෙඩ නිවාඩු…

Mohamed Dilsad

Leave a Comment