ප්‍රමුඛ පුවත 1

ආවා කල්ලියේ සාමාජිකයෙකු අත්අඩංගුවට

(UTV|කොළඹ) – පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකදී ‘ආවා’ කල්ලියේ දෙවැනියා ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ සැකකරු යාපනය , කොකුවිල් ප්‍රදේශයේදී  අතදගුවට ගෙන ඇති බවයි.

සැකකරු ප්‍රදේශයේ සිදුකළ අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇත.

ඔහුට එරෙහිව යාපනය මහේස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තුවක් ද නිකුත් කර ඇති බව වාර්තාවේ.

ඔහු වැඩිදුර විමර්ශන සඳහා යාපනය පොලීසියට භාර දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නත්තල් දිනට සමගාමීව මුද්දර දෙකක් නිකුත් කෙරේ

Mohamed Dilsad

නීතිවිරෝධීව දුම්වැටි ගෙනා 2ක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

Mohamed Dilsad

“කෘෂි ,ධීවර ඇතුළු ක්‍ෂේත්‍ර රැසක පර්යේෂණ සඳහා ප්‍රතිපාදන ලබා දීමට සුදානම්”-ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment