ප්‍රමුඛ පුවත 1

ජා ඇල ප්‍රදේශයෙන් හමුවූ කාලතුවක්කු උණ්ඩ

(UTV| කොළඹ) – ජා-ඇල, ඒකල ප්‍රදේශයෙන් කාලතුවක්කු උණ්ඩ 800 කට අධික ප්‍රමාණයක් සොයා ගත් බව පොලීසිය පවසයි.

ඒ එම ප්‍රදේශයේ පවත්වාගෙන යන වානේ කම්බි නිෂ්පාදනය කරන පෞද්ගලික කර්මාන්ත ශාලාවක සිදු කළ සෝදිසි මෙහෙයුමකදීය.

ලැබුණු තොරතුරුක් මත මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරුක් මත ඊයේ(02) පස්වරුවේ මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

එහි තිබී ටී 56 පතොරම් හිස් කොපු 100 කට අධික ප්‍රමාණයක් ද සොයා ගත් බව පොලිසිය පවසයි.

සොයා ගත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද පොලීසිය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මහින්ද රාජපක්ෂ ජාතිවාදී බව සුජීව සේනසිංහ කියයි [VIDEO]

Mohamed Dilsad

සති අන්තයේ බොහෝ ප්‍රදේශ වලට වැසි

Mohamed Dilsad

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්.

Mohamed Dilsad

Leave a Comment