ප්‍රමුඛ පුවත 1

රංගන ශිල්පී රයන් වැන්රූයන් යළි රිමාන්ඩ්

(UTV| කොළඹ) – ඩුබායි වලින් පිටුවහල් කිරීමෙන් පසු මෙරටදී අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් වැන්රූයන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

ඒ මේ මස 9 වැනිදා දක්වායි.

ඔහු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විසින් මෙම නියෝගය ලබා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමිත් වීරසිංහ අනුරාධපුර බන්ධනාගාරය තුළ උපවාසයේ

Mohamed Dilsad

එක් කෝටි 36 ලක්‍ෂයක මත් පෙති සොයා ගැනේ

Mohamed Dilsad

මෙරට ඉදිවන විශාලතම TRI ZEN ගොඩනැගිල්ලෙහි පයිලින් කටයුතු නිම කිරීමට ඩී.පී ජයසිංහ පයිලින් සමත්වෙයි

Mohamed Dilsad

Leave a Comment