ප්‍රමුඛ පුවත 1

ලබන ඉරිදා සියලුම දේව මෙහෙයන් අවලංගුයි

(UTV| කොළඹ) – ලැබී ඇති ආරක්ෂක උපදෙස් අනුව මෙම ඉරිදා දේව මෙහෙයන්ද අවලංගු කිරීමට තීරණය කල බව කොළඹ අගරදගුරු නිල නිවස දැනුම් දෙයි.

රටේ පවතින ආරක්ෂක වාතාවරණය හමුවේ පසුගිය සතියේද ඉරිදා දේව මෙහෙයන් පැවැත්වූණේ නැත.

ඒ වෙනුවට කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවැත්වූ ඉරිදා දේව මෙහෙය සජීවීව සියලු රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැසි තත්ත්වයේ තවදුරටත් වැඩිවීමක්

Mohamed Dilsad

කොළඹ දිස්ත්‍රික්කයේ අද විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

Mohamed Dilsad

සාපරාධී කාරණා පිළිබඳ සංශෝධන කෙටුම්පත අද විවාදයට.

Mohamed Dilsad

Leave a Comment