ප්‍රමුඛ පුවත 1

මෙරට තේ ක්ෂේත්‍රයේ ඇති බලපෑම් පිලිබඳ සාකච්ඡාවක්.

(UTV| කොළඹ) – මෙරට පවතින ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ ක්ෂේත්‍රයට ඇති විය හැකි බලපෑම් සහ ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡවක් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විනි.

එම අවස්ථාවට ශ්‍රී ලංකා තේ මණ්ඩලය, තේ අපනයනකරුවන්ගේ සංගමය, ඇතුලු තේ ක්ෂේත්‍රයේ ආයතන රැසක නියෝජිතයින් සහභාගි විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුපියල් අසූ නව ලක්ෂ තිස් දහසක් වටිනා සෞදි රියාල් තොගයක් රේගුව භාරයට

Mohamed Dilsad

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Mohamed Dilsad

පකිස්තාන නායකත්ව හා කළමනාකරණ ආයතනයේ සභාපති ඇමති රිෂාඩ් මුණ ගැසෙයි

Mohamed Dilsad

Leave a Comment