ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කිහිපයකට තද වැසි.

(UTV| කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (01) දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා  දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම , දකුණ සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ත්, 150ත් අතර ඉතා තද වැසි ඇති විය හැකියි.

එමෙන්ම මන්නාරම සිට කන්කසන්තුරේ හරහා ත්රිකුණාමලය දක්වා වන ගැඹුරු මුහුදු ප්රදේශ හරහා විටින් විට හමන පැයට කිලෝමිටර් 100 දක්වා වන  සුළං සමඟ මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැක.

මේ නිසා උතුර, නැගෙනහිර, ඊසාන, ගිනිකොණ සහ වයඹ දෙසින් වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතුවලින් වළකින ලෙසට උපදෙස් ලබාදී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට කොවිඩ් 19 ආසාදිතයන් ගණන නැවතත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ පානීය ජල අර්බුදය පිලිබඳ සෞඛ්‍ය අංශයේ අවධානය

Mohamed Dilsad

රුපියල් විසිපන්දහසේ රථවාහන දඩයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment