ප්‍රමුඛ පුවත 1

විශේෂ ත්‍රිපුද්ගල මණ්ඩලය සාක්ෂි සටහන් කර ගැනීම ඇරඹේ.

(UTV| කොළඹ) – පසුගිය ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා මේ වන විට අදාළ පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සහ සාක්ෂි සටහන් කර ගැනීම ආරම්භ කර තිබේ.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කරන ලද විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලය විසිනි.

මෙහි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන අය මෙම ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයට අයත් වේ.

අදාළ ප්‍රහාරයට මුල් වූ කරුණු සහ එම සිදුවීම් සම්බන්ධයෙන් වූ වෙනත් කරුණු සොයා බලා ඒ පිළිබදව සති දෙකක් තුළ තොරතුරු වාර්තා කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ත්‍රිරෝධ රථයකට පොලිසියෙන් වෙඩි

Mohamed Dilsad

සියලු පෞද්ගලික අධ්‍යාපන ආයතන නියාමන වැඩපිලිවෙලක් සකස් කරන්නැයි උපදෙස්

Mohamed Dilsad

ජපාන ඉහළ පෙළේ ආයෝජකයන් පිරිසක් සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment