ප්‍රමුඛ පුවත 1

රජයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(UTV| කොළඹ) – බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ත්‍රස්ත ප්‍රහාරය මැඩ පැවැත්වීමට අපොහොසත් වීම තුළින් රජය මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇති බවට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

වසර තුනක තහනමකට ලක්ව සිටින නීතිඥවරයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, පොලිස්පති පූජිත ජයසුන්දර, නීතිපතිවරයා සහා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු දස දෙනෙකු නම්කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොටකෙතනේ ඝාතකයා පෝරකයට නියම වෙයි

Mohamed Dilsad

හිස්බුල්ලා සහ සාලිගේ ඉල්ලා අස්විමේ ලිපි ජනපති පිළිගනියි

Mohamed Dilsad

අරලියගහ මන්දිරය තුල කලහකාරී තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment