ක්‍රීඩා

KNR ලකුණු 34 කින් ජයගනී.

(UTV| ඉන්දියාව) – IPL ඊයේ (28) තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ පැවති තරගයෙන් ලකුණු 34 කින් ජය වාර්තා කිරිමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් සමත්ව තිබේ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොල්කටා පිල නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 232ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රිඩා කල මුම්බායි පිලට පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 198ක් පමණයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාව දිවා – රාත්‍රී ටෙස්ට් තරඟවලට බියවෙයි

Mohamed Dilsad

ඉන්දීය කණ්ඩායමට යළිත් දඩයක් නියම වෙයි

Mohamed Dilsad

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල නවසීලන්තය පෙරමුණ

Mohamed Dilsad

Leave a Comment