ප්‍රමුඛ පුවත 1

මාවනැල්ලේ තට්ටු ගොඩනැගිල්ලක ගින්නක් හට ගනී.

(UTV| කොළඹ) – මාවනැල්ල නගරයේ පිහිටි තට්ටු ගොඩනැගිල්ලක ඉහළ මහලේ ඊයේ (28) රාත්‍රියේ ගින්නක් හට ගෙන තිබේ

මෙය මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ ගිනි නිවන ඒකකය විසින් නිවා දැමීමට සමත්ව තිබෙන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව මාවනැල්ල පොලිසිය පවසනවා

පොලිසිය පවසන්නේ මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට ගෙන ඒමට ජනපතිගෙන් කැබිනට් අනු කමිටුවක්

Mohamed Dilsad

IOC ඉන්ධන මිලත් ඉහළට

Mohamed Dilsad

මලික් හා හරීන් ඉල්ලා අස්වි යළි පත්වෙයි..

Mohamed Dilsad

Leave a Comment