ප්‍රමුඛ පුවත 1

චූලා වික්‍රමරත්න නව විගණකාධිපති තනතුරට.

(UTV| කොළඹ) – නව විගණකාධිපති ලෙස චූලා වික්‍රමරත්න මහතා අද (29) කථානායක කරූ ජයසූරිය මහතා ඉදිරියේ නව තනතුරේ දිවුරුම් දීමට නියමිත බව කතානායක මාධ්‍ය අංශය සඳහන් කරයි

එම දිවුරුම් දීම පාර්ලිමේන්තුවේ කතානායක නිළ කාර්යාලයේදී සිදුකිරීමට නියමිත අතර මීට පෙර චූලා වික්‍රමරත්න මහතා අතිරේක විගණකාධිපති ධූරයේ කටයුතු කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රට පිරිසිදුව තබාගැනීමට අවශ්‍ය යෝජනාවලියක් අද කැබිනට්ටුවට

Mohamed Dilsad

වාහන මිල ලබන වසරේදී ඉහළට

Mohamed Dilsad

නිදහස් වෙළඳ ගිවිසුම පදනම් කර ගනිමින් වෙළඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට අවධානය

Mohamed Dilsad

Leave a Comment