ප්‍රමුඛ පුවත 1

අදත් රාත්‍රී 10 සිට ඇඳිරි නීතිය

(UTV| කොළඹ) –  අදත් රාත්‍රී 10 සිට හෙට අලුයම 4 දක්වා දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

මේ අතර කල්මුණේ, සමන්තුරේ සහ චවලකඩේ පොලිස් බල ප්‍රදේශවලට ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු අඛන්ඩව ක්‍රියාත්මක වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව 2018 දී ලාබ ලබයි.

Mohamed Dilsad

අළුගෝසු තනතුර සඳහා යළි අයදුම්පත් කැඳවයි

Mohamed Dilsad

පිටුවහල් කල නදීමාල්ට සහ බන්ධනාගාර නියමකවරයාට මොකද වෙන්නේ..

Mohamed Dilsad

Leave a Comment