ප්‍රමුඛ පුවත 1

අද ජුම්මා යාඤ්ඤාව පැවැත්විමෙන් වළකින්නැයි ඉල්ලීමක්

(UTV| කොළඹ) – රට තුළ පවත්නා ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගෙන අද (26) සිකුරාදා සාමූහිකව පවත්වන ජුම්මා යාඤ්ඤාව පැවැත්විමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටින බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම් එම් අබ්දුල් හලීම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහ බැකු බැඳුම්කර වංචාවට අදාළ සිව් දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ප්‍රදේශ රැසක විදිලිය බිඳ වැටෙයි

Mohamed Dilsad

නීතිවිරෝධි සංක්‍රමණිකයින් 21 දෙනෙකු බේරා ගැනේ

Mohamed Dilsad

Leave a Comment