ප්‍රමුඛ පුවත 1

පැවිදි හඬ සත්‍යග්‍රහයකට සුදානම් වෙයි

(UTV| කොළඹ) – රට තුළ මතුව ඇති වර්තමාන තත්ත්වය හමුවේ ආණ්ඩුව ඉල්ලා අස් නොවන්නේ නම් ජනතාවගේ අවශ්‍යතා වහා ඉටුකරන ලෙස බල කරමින් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසළ සත්‍යග්‍රහයක නිතරවීමට කටයුතු කරන බව පැවිඳි හඩ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ජනාධිපතිවරණයට කඩදාසි ඡන්ද පෙට්ටි

Mohamed Dilsad

රැකියා විරහිත උපාධිධාරීන් සහ විපක්ෂ නායක අතර සාකච්ඡා

Mohamed Dilsad

පොහොට්ටුවට සහය දක්වන්නන් අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment