ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණයට කඩදාසි ඡන්ද පෙට්ටි

 

(UTV | කොළඹ) – ජනාධිපතිවරණය සඳහා විශේෂ ආරක්ෂිත ඝන කඩදාසිවලින් තනන ඡන්ද පෙට්ටි නිෂ්පාදන කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ.

අදාළ කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි 12,000කට අධික ප්‍රමාණයක් මෙවර ජනාධිපතිවරණය සඳහා යොදා ගැනීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා පමණක් මීට පෙර මැතිවරණවලට යොදා ගත් ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි යොදා ගැනීමට ද පියවර ගෙන තිබෙන අතර දැවමය ඡන්ද පෙට්ටි මෙවර ජනාධිපතිවරණය සඳහා යොදා නොගැනීමටයි මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙවර මැතිවරණ ප්‍රථිපල නොදෙන මාධ්‍ය ආයතන ගැන හෙළිදරව්වක්

Mohamed Dilsad

ශ්‍රී පාද වන්දනා සමයේ විශේෂ දුම්රිය සේවා

Mohamed Dilsad

මුහුද රළු විය හැකි බැවින් ධීවරයින්ට විශේෂ අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment