ප්‍රමුඛ පුවත 1

යකඩ බෝල තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) –  යකඩ බෝල තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඒ ඊයේ(25) පස්වරුවේ වැල්ලවාය නගරයේ හෝටලයක සිටියදීය.

ලද තොරතුරකට අනුව මෙම පරීක්ෂා කිරීම සිදු කර ඇති අතර පසුව මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේය.

මෙහිදී ඔවුන් සතුව තිබී යකඩ බෝල කිලෝ එකහමාරක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් දෙදෙනා බණ්ඩාරවෙල , බෝගහකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනවරණය වී තිබේ.

අවුරුදු 42 සහ 44 යන වයස්වල පසුවන මොවුන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුරහල ආශ්‍රිතව දැඩි රථ වාහන තද බදයක්

Mohamed Dilsad

මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර සබඳතා නව මානයකට

Mohamed Dilsad

මත්පැන් වැටලීම් සඳහා තොරතුරු දෙන්න නව දුරකථන අංකයක්

Mohamed Dilsad

Leave a Comment