ප්‍රමුඛ පුවත 1

පුරහල ආශ්‍රිතව දැඩි රථ වාහන තද බදයක්

(UTV|කොළඹ)  – පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන්ගේ පා ගමන මේ වන විට කොළඹ – වෝඩ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටට ළඟා වී ඇති අතර මේ හේතුවෙන් පුරහල ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසයි.

කොළඹ කොටුව ප්‍රදේශයෙන් පා ගමනින් පැමිණි සරසවි සිසුහු මේ වන විට විශ්ව විද්‍යාල කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවයේ නිරත වෙති.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ සිසුන් මෙම විරෝධතාව ආරම්භ කළේ ඔවුන්ට මහනුවර සහ පේරාදෙනිය යන රෝහල්වල සායනික පුහුණුව ලබාදෙන ලෙස ඉල්ලමින්.

Related posts

ඒ.එච්.එම්.ෆවුසි ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

සියලුම ගුවන්තොටුපල වල wi-Fi password පිට වෙයි

Mohamed Dilsad

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment