ප්‍රමුඛ පුවත 1

ප්‍රවීන සූපවේදීනී ශාන්තා මායාදුන්නේගේ සහ දියණියගේ අවසන් කටයුතු අද.

(UTV| කොළඹ) – පසුගිය ඉරිදා සිදු වූ ප්‍රහාරයෙන් මියගිය ප්‍රවීන සූපවේදී ශිල්පිනී ශාන්තා මායාදුන්නේ සහ ඇයගේ වැඩිමහල් දියණිය අද (25) සවස 5ට බොරැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු කිරීමට නියමිතයි.

වසර 30කටත් අධික කාලයක් ආහාර පිසීමේ කලාවේ නියුතු ඇය ශ්‍රී ලංකාවේ පළමු සජීවී සූපවේදී වැඩසටහන මෙහෙය වූ සූපවේදීනියක් වන අතර ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය අයගේ වැඩිමහල් දියණිය පෞද්ගලික බැංකු ආයතනයක සේවය කල   තැනැත්තියකි.

කෙසේ වෙතත් පසුගිය 21 වනදා එල්ලවුණු බෝම්බ ප්‍රහාරයෙන් මිය යන විට ශාන්තා මායාදුන්නේ සහ දියණිය ඇතුළු මායාදුන්නේ පවුල කොළඹ Shangri-La හෝටල් පරිශ්‍රයේ සිට උදැසන ආහාරය ගනිමින් සිට ඇති බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මෙරටින් සොයාගත් කොරෝනා ආසාදිතයන් තවත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

කටුබැද්ද විහාරස්ථානයක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment