ප්‍රමුඛ පුවත 1

රටට ආදර්ශයක් වෙමින් වරදට සමාව ගත් සජිත් [VIDEO]

 

(UTV | කොළඹ) – නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ මංගල රැළිය ඊයේ (10) ගාලු මුවදොර පිටියේදී පැවැත්විණි.

එහිදී ජනතාව ඇමතූ පසුගිය දිනෙක පැවති උත්සවයකදී සජිත් ප්‍රේමදාස මහතා වැරදීමකින් තමන් කළ ප්‍රකාශයකට සිය කථාව ආරම්භ කිරීමට පෙර මහා සංඝරත්නයෙන් සහ මහජනතාවගෙන් සමාව අයැද සිටියේය.

තම මුඛයට ශ්‍රී මුඛය ලෙස හඳුන්වමින් කළ ප්‍රකාශය පිළිබඳ ඔහු සියලු පුරවැසියන්ගෙන් සමාව අයැද සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නගරවල පවතින රථවාහන තදබදය පිලිබඳ සාකච්ඡාවක්

Mohamed Dilsad

සුනාමියෙන් මිය ගිය අය සිහිපත් කර හෙට නිහඬතාවය රකින්න [VIDEO]

Mohamed Dilsad

ඇමතිවරු දෙදෙනෙක් ජිනීවා සමුළුවට

Mohamed Dilsad

Leave a Comment