ප්‍රමුඛ පුවත 1

ඉදිරි දිනවල ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවධානමක්.

(UTV| කොළඹ) – සමකය ආසන්න නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිණිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් හෙට (26) දිනයේ සිට වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන් ල්ලා සිටියි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සබරගමුව, මධ්‍යම,දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.75ට වැඩි තරමක තද වර්ෂාපතනයන් ඇතිවිය හැකි බව එම නිවේදනයෙහි සඳහන් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

උතුරු – නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

මදුෂ්,අමල්,නදිමාල් ඇතුළු පිරිස තවත් මාසයක් රිමාන්ඩ් ගත කෙරේ

Mohamed Dilsad

අපොස සාමාන්‍ය පෙළ විභාගය අද

Mohamed Dilsad

Leave a Comment