විදෙස්

පිලිපීනයේ භූ කම්පනයෙන් 16 දෙනෙක් මරුට

(UTV|පිලිපීනය) – පිලිපීනයේ සිදු වූ බරපතළ භූ චලන දෙකකින් 16 ක්‌ මරුමුවට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

ලුසොන් සහ ස්‌ටාර් ප්‍රදේශවල මෙම භූ චලන සිදුව ඇති අතර එය රිච්ටර් මාපකයේ ඒකක 6.4 ක්‌ ලෙසින් සටහන් වී තිබේ.

මෙහිදී ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති බව පිලිපීන බලධාරීන් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොසෝවෝහි හිටපු අග්‍රාමාත්‍ය රමුෂ් අත්අඩංගුවට

Mohamed Dilsad

චන්ද්‍රයාන් – 02 පිලිබඳ ඉන්දියාව තවමත් අවධානයෙන්

Mohamed Dilsad

සඳ මත ජලය ඇති බව තහවුරු වෙයි

Mohamed Dilsad

Leave a Comment