විදෙස්

පිලිපීනයේ භූ කම්පනයෙන් 16 දෙනෙක් මරුට

(UTV|පිලිපීනය) – පිලිපීනයේ සිදු වූ බරපතළ භූ චලන දෙකකින් 16 ක්‌ මරුමුවට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

ලුසොන් සහ ස්‌ටාර් ප්‍රදේශවල මෙම භූ චලන සිදුව ඇති අතර එය රිච්ටර් මාපකයේ ඒකක 6.4 ක්‌ ලෙසින් සටහන් වී තිබේ.

මෙහිදී ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති බව පිලිපීන බලධාරීන් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍යටත් කොරෝනා වැළඳෙයි

Mohamed Dilsad

මගීන් 100ක් සමඟ ගුවන් යානයක් අනතුරට

Mohamed Dilsad

ඉන්දියාවේ බන්ධනාගාරයක රැඳවියන්ටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment